උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන :)
කාලෙක ඉදල ආසාවක් තියනවා බොක්ස් ගිටාර් එකක් අරගන්න,ඒ ලෙවල් කරන කාලේ පහල වෙච්ච ආසාවක් උනාට ඒ කාලේ සල්ලි නෑනේ බං :dull:
කොහොමෙන් හරි ඉතින් ඕක පිළිවෙලක් කොරගන්න ඕන කියල හිතාගත්ත :cool:
අවුලකට තියෙන්නේ හොද ගිටාර් එකක් ගන්න එක,මම අද පොඩ්ඩක් යමහා එෆ්.බී පේජ් එකේ බැලුව...