Box_Guitar

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕන :)
    කාලෙක ඉදල ආසාවක් තියනවා බොක්ස් ගිටාර් එකක් අරගන්න,ඒ ලෙවල් කරන කාලේ පහල වෙච්ච ආසාවක් උනාට ඒ කාලේ සල්ලි නෑනේ බං :dull:
    කොහොමෙන් හරි ඉතින් ඕක පිළිවෙලක් කොරගන්න ඕන කියල හිතාගත්ත :cool:
    අවුලකට තියෙන්නේ හොද ගිටාර් එකක් ගන්න එක,මම අද පොඩ්ඩක් යමහා එෆ්.බී පේජ් එකේ බැලුව නමුත් හරි හැටි අදහසක් නම් ගන්න බැරි උනා :no:
    පලවෙනි ස්ටෙප් එක නිසා ලොකු ගානක් වියදම් කරන්නේ නැහැ,මුලින් හොදට පුරුදු වෙලා සබ්ජෙක්ට් අල්ල ගත්තට පස්සේ වෙන එකක් බලනවා :nerd:
    යමහා ඇරෙන්න වෙන ශොප්ස් මොනවද?
    ගන්නකොට ගිටාර් එකේ විශේෂයෙන් බලන්න දේවල් තියනවද? :nerd:

    මේකේ මීට කලිනුත් මේ වගේ ත්‍රෙඩ් එකක් වැටුන මතකයි හැබැයි හොයාගන්න බැහැ :sorry:

    අයිඩියාස් දෙමු බලන්න :) බම්ප් කොමෙන්ට්ස් දාන යට පොඩියට අපිත් සලකනවා :):)

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    used guitar ekak ganin aluth ewata wada hodai kalayak gahuwama sound board eka season wenawa unique sound eka awilla iwarai parana guitar wala aluth ewa wage neme. aduwata gannath puluwan. wine wage thama. steel string guitar ekak ganin nylon string ekata wada tikak ganan eth patta lassanai sadde . kelinma classical finger picking / flamenco igana gannawanam witharak nylon string ekak ganin.

    dan harida™?
     
    • Like
    Reactions: gayendra9*9

    mannen kotanne thota :growl:

    uba idea eka ela :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පලවෙනි ගිටාර් එකට ලොකු ගානක් වියදම් කරන්න එපා. අඩු ගානක එකක් අරන් පුරුදු වෙන්න. Givson එකක් ගත්තනම් හොඳයි කියලයි හිතෙන්නේ.

    මම දන්නා කියන කීපදෙනෙක් ගිටාර් ගහන්න ආස හිතිලා ගිටාර් ගත්ත ලොකු ගණන් වියදම් කරලා. අද ඒ ගිටාර් ඇඳන් යට මකුළුදැල් බැඳිලා. ඒ හින්ද මම අත්දැකීමෙන් කියන්නේ. ගණන් අඩු එකක් අරන් පුරුදු වෙලා වැඩේ දිගටම කරගෙන යන්න පුලුවනිනම් පසුව හොඳ එකක් ගන්න.
     
    Givson price eka kohomada machang
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    mannen kotanne thota :growl:

    uba idea eka ela :)

    puka idiripath karapiya

    12067278_10207765638962731_2008031867_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Givson price eka kohomada machang

    ඒකනම් දන්නේ නැහැ මචන් ලංකාවෙන් හුඟ කාලෙකින් ගිටාර් එකක් ගත්තේ නැති නිසා. ගිව්සන් තමයි මාර්කට් එකේ අඩුවටම තියන ගිටාර් එක. පීපස්ල් පාරක් එකේ සායි සංගීත් එකේ ටිකක් බලහන්. නුගේගොඩ පැත්තෙත් කීප තැනක් තිබුන දැන් නම් අමතකයි.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Yamaha used ekak ganna .. strings punch karanna lesi ekak balanna ..samahara guitars wala fret board ekai strings atharei loku gap ekak thiyenawa hariyata punch karanna baha .. codes gahanna amarui .. Givson , Floyd Rose , Star sun wage balanna :yes: gaana adui purudu wenna hodai mewa
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගෙත් මේ අදහස තියනවා බං කාලෙක ඉඳන්...

    දැන් නම් කල් නොදා ගන්න ඕන :dull:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    puka idiripath karapiya

    12067278_10207765638962731_2008031867_n.jpg

    :frown: ethakota harida

    ඒකනම් දන්නේ නැහැ මචන් ලංකාවෙන් හුඟ කාලෙකින් ගිටාර් එකක් ගත්තේ නැති නිසා. ගිව්සන් තමයි මාර්කට් එකේ අඩුවටම තියන ගිටාර් එක. පීපස්ල් පාරක් එකේ සායි සංගීත් එකේ ටිකක් බලහන්. නුගේගොඩ පැත්තෙත් කීප තැනක් තිබුන දැන් නම් අමතකයි.

    :cool: Thanks buddy

    Yamaha used ekak ganna .. strings punch karanna lesi ekak balanna ..samahara guitars wala fret board ekai strings atharei loku gap ekak thiyenawa hariyata punch karanna baha .. codes gahanna amarui .. Givson , Floyd Rose , Star sun wage balanna :yes: gaana adui purudu wenna hodai mewa

    :):cool:

    senewimala1988

    අහල බලන්න ගොඩක් දන්නවා ඔය ගැන....:)

    PM ekak daala balannam machan. Thanks :)

    ikman eke balapan aduwata hoyaganna puluwan. danna ekek ekkan palayan balanna yaddi

    :cool:

    Diluma kiwwe kawuda machan? Mata note nehene..

    mata user name eka pataluna machang :sorry:

    uba guitar paly karna dannwada bn khowanda igana gatta

    Igena ganna thamayi machang meka ganne :)

    F cut ekak ganin ... Rhythm/Lead dekama gahanna puluwan

    8500 - 15000 athara samanyen honda ekak ganna puluwan

    :cool: Thanks bro

    මගෙත් මේ අදහස තියනවා බං කාලෙක ඉඳන්...

    දැන් නම් කල් නොදා ගන්න ඕන :dull:

    ;) ganin ganin
     
    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    USED guitars ganna epa. tuning bahinawa wage prashna thiyenna puluwan. gaddi hoyagannath ba. tika kalayak giyama therenne.

    guitar eka gaddi balanna action eka kochcharak tynwada kiyala. Action eka kiyanne strings and fretboard ekai athara thiyana gap eka. oka adu wenna one. naththan guitar gahillath epa wenwa angili kapila. samahara guitars tynwa fretboard eka pallehata yaddi sahena gap ekak tynwa. ewage ekak nan ganna epa.

    wena ithin kynna deyak na. my recommendation is a YAMAHA F310. Solid beginner guitar. 15k, 16k wage wei. padu na gaththata. sahena kalayak tygatha haki. good luck!
     
    Useful information bro :) My budget perfectly matches with your recommendation :cool: