සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.....
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.
රෝස යායේ රෝස කුස්ඹේ සිහිනයෙන් සිහිනේ
කෝ කොහේදෝ මා සොයන්නේ ආදරේ දුන්නී.
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.....
සඳ ඔබ මගෙ දුක විමසන දුක් හැන්දෑවේ ගීතයක් සේ.
රෝස යායේ රෝස කුස්ඹේ සිහිනයෙන් සිහිනේ...