මෙච්චර කල් මෙහෙම කිවුවෙ නෑ
සිංහල මිනිස්සු ඉරිසියා කරන්නෙ නෑ
ඒත් ටික ටික ඔලුවට නැගලා
අත හෝදලා යනකන් බලන් ඉන්නෙත් නෑ
අද මේ රටේ හම්බ පල්ලි තියෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ගෙ මනුස්සකම නිසයි නැත්තන් හම්බ රටවල් වල පන්සල් හදන්න දෙනවද කියලා උඹ දන්නවනෙ
උඹ ටිකක් වැදගත් විදිහට ප්‍රශ්නෙ ගැන කතා කරන නිසා උඹට ගරු...