* කිරි තේ එකේ බටර් කේක් පොගෝලා කන්න ආසයි
* මාලු පාන් හරි සොසේජ් පාන් හරි මැද්දට කට්ලට්/රෝල්ස් වගෙ දාලා කන්න
*ක්‍රීම් ක්‍රැකර් සහ -මස් හොඳි,මයෝනීස්,ලූනු කපලා,ලුනුමිරිස්,බටර් ගාලා චිලීපේස්,තක්කාලී,සෝයාමීට්
*පොලුයි සීනීයි
* බටුමෝජු එක්ක පාන්
*තෝසෙ එක්ක මස් හොඳි
*ස්ටොක් පවුඩර් අමුවෙන් (tight tight...