1. kalana putha 97

    BCS කරපු කෙනෙක්ට ගවර්මන්ට් ටීචින් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුලුවන්ද?

    පුලුවන් ,ඒත් දැන් ටිචින් එක්සෑම් එක තියලා ඉවරයි.ගිය මැයි 24 තිබ්බෙ එක්සෑම් එක.open exam එකේ Iq එක නම් උකෝලා තිබ්බෙ 😑😑 පනස්දාහ,පිස්සුද? දැන් ටිචින් වල පඩි ඊට වඩා ගොඩක් හොඳයි 🥰 ------ Post added on 1782794579 කරපු උපධිය කියන්න බලන්න,ගම්පලාතත් එක්ක ..මම ගැසට් එක බලලා වැඩි විස්තර කියන්නම් 🤔...
  2. kalana putha 97

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ස්වාධීන ශිෂ්‍ය සංගමය තමා ඒ කාලෙ jvp එකට තිබ්බ ලොකුම ඇනේ.මොකද උන් තමා jvp එකට ලමයින්ට කොක්ක ගහන්න් නොදි අල්ලගෙන හිටියෙ....ඒ තරහට තමා ඕක.කලේ
  3. kalana putha 97

    මාර මිනිස්සු බං ඉන්නෙ

    සතා වයසට යන්න යන්න සලකන්න බැරි නම් නොහදා ඉන්න එක වඩා හොඳයි 🙂😶
  4. kalana putha 97

    සන්නස්ගල නම් ප්‍රා කාරයා

    ඔසී අබේගුණසේකර වගෙ අයත් ඉදලා තියනවා.ප්‍රා එකට ගොඩක්ම fund කලේ indian embassy එකෙන්. ස්වාධීන ශිෂ්‍ය සංගමේ හිටිය දයා පතිරණ වගේ අයව මැරුවෙ JVP එකේ අය 🙂.කොලඹ කැම්පස් එකේ ඉදලා එලියට එද්දි වෑන් එකකින් උස්සලා බෙල්ල කපලා ------ Post added on 1782786893
  5. kalana putha 97

    වියළි කලාපයේ අමතක වූ හරිත යුගය – අනුරාධපුරය

    කපන්න ඇති.මුලින්ම උපුටලා දාන්ඩ පුලුවන් ද? 🤔😳 කේස් එක කියන්නෙ කොච්චර වැව් තිබ්බත් වතුර නැතිකාලෙට වතුර කපනවා හිටු කියලා 😶 ------ Post added on 1782785917
  6. kalana putha 97

    😍 හොඳ සිංහල Tele Drama

    OG -කූඹියෝ 😍🌚 කොඩිගහ යට තණමල්විල කොල්ලෙක්
  7. kalana putha 97

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    බලනවට වඩා මොකක් හරි වැඩක් කරන ගමන් (ගෙදර අස් කරන ගමන්,jogging කරන ගමන්,workout කරන ගමන්) අහන එව්වා 1) චූටි මල්ලි පොඩි මල්ලි 2) වනැස 3) කාරිගෙ චැනල් එක 4) Power hour ගැමුනු ජයන්ත වන්නිනායක (දේශපාලනය හා සම්බන්ධ content පමනි) 5) soul hunter 6) අඳුරු කුටිය 7) බකන්නිලා 🤣👍 8) තරිඳු ෆර්නැන්ඩු කොටියා...
  8. kalana putha 97

    වියළි කලාපයේ අමතක වූ හරිත යුගය – අනුරාධපුරය

    Personally අනුරාධපුරේ ඉන්න කෙනෙක් විදිහට මට මෙහෙ තියන පට්ටම රස්නෙයි,අව්වයි ඇරුනහම අනික් සේරම හොඳම හොඳයි.රස්නෙ නම් පුදුමාකාර අපහසුයි 😶😶
  9. kalana putha 97

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    විප්ලව දෙකෙන් නෙමෙයි මහමඟ අමානුෂික ලෙස මරාදාලා 🙏
  10. kalana putha 97

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    Thank you හොයාගන්න බලන්නම් 😍👍
  11. kalana putha 97

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    මන් උබලට කියවන්න පොතක් රෙකමන්ඩ් කරන්නම් , "ඉටිපහන්"-සුමිත්‍රා රාහුබද්ධ මේ පොත පුලුවන් කෙනෙක් අරන් කියවන්න.spoil වෙන නිසා කතාව කියන්නෙ නෑ.ඒකෙ තියනවා රටේ තරුණ පරම්පරාව 71 අරගලය වෙලාවේ ලනුකෑව හැටි සහ 88/89 අරගලේ වෙලාවෙ ඒ ලනුවම කෑව හැටි සහ අවසානයෙ මැරුම් කන හැටි. අනිවාරෙන්ම කියවන්න ලස්සන නවකතාවක් 😍👍
  12. kalana putha 97

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    වෙනුර එදිරිසිංහ කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්.prize giving එකේ එහෙම හෙනටම awards ගත්‍ත කෙනෙක්.Colombo medical faculty එකේ මෙරිට් රෑන්ක් එකක් දාන්න පුලුවන් ලෙවල් එකේ මොලයක්.දක්ෂයෙක්.අද වෙනුරගෙ අම්මත් හුදකලාව අසරණව ඉන්නවා කියලා මම වීඩියො එකක දැක්කා සිසු විරු දිනේට කරපු එකක 🙂😒 හ්ම් ඔව් ,අපරාදෙ ඒ කාලෙ...
  13. kalana putha 97

    මොකාද යකෝ ත්‍රිමා කියන්නේ

    මේ මනුස්සයා ගැන කටපාඩම් කෙරෙව්වා.ඒත් කැම්පස් කාලෙ ඉදන්ම මට මාර දුකක් තිබ්බෙ ඒ කාලෙ තිබ්බ political propaganda එකකට අහුවෙලා නිකන් නිස්කාරණේ තමන්ගෙ ජීවිතේ බිලිදුන්න අහිංසකයෙක් කියන එක.ඇත්තටම පව්.අම්බලන්ගොඩ කහව පැත්තෙ පට්ට දුප්පත් පවුලක ලොකුම කොල්ලා.අම්මා රට ගිහිල්ලා තමා ඉගැන්නුවෙ...එක එකාගෙ උගුල්...
  14. kalana putha 97

    උබලා දන්න අඩු වයසින් නැති උන අයගේ විස්තර දාපන්

    1) මගෙ හොඳම යාලුවෙක් කියන්න පුලුවන් කොල්ලෙක් 2)අනුරාධපුරේ නුවරවැවේ ගිලිලා 3) කිසිම ලෙඩක් නොතිබ්බ ,හොඳට sports කරලා දුවලා පැනල හිටිය ෆිට් ඇගක් තිබ්බ කොල්ලෙක්.Airforce එකට යන්න ඔන්න මෙන්න හිටියෙ.හරියටම 07 දවසෙ දානේ දා උදේ ලියුම ආවා 4) කවදාවත් මොන තරම් වැඩ්ඩෙක් උනත්,මොන තරම් ස්ථානය හුරු උනත්...
  15. kalana putha 97

    දිනිති වල්ගමගේට කරදරයක් වෙලා

    ඔය වගෙ සීන් එකක් තිබ්බා ඇඩ්‍රස් නෑ ෆිල්ම් එකෙත්
  16. kalana putha 97

    මෝඩයො කියන කතාවක් තමයි ....

    මගෙ යාලුවෙක් හම්බකරේ මිනිස්සු ගගා හෙන ගෝත උන් ටිකක් එක්ක හිපියා වගෙ ජිවත් උනා.දැන් ඌගෙ ඒ යාලුවො එකෙක්වත් නෑ.මූට් තිබ්බ සේරම කාබාසිනියා කරලා මූ දැන් මල්සාලාවක වැඩ 👍
  17. kalana putha 97

    අඩේ අපේ පූසි ඊයෙ හවස ඉදන් තාම ගෙදර ආවෙ නෑ බං

    පූසො සාමාන්‍යයෙන් හෙනට රවුමක් ගහනවා.අපෙ ගෙදර අයත් දින තුන හතර අතුරුදහන් වෙලා ආයම පෙනී ඉන්නවා.. සාසාමාන්‍යයෙන් ඕකුන් තව ගෙදරක් host වගෙ තියන් ඉන්නවා.ඔය අවටමයි ඇත්තෙ.හොයා බලන්න කලබල නොවී 🙏🙏
  18. kalana putha 97

    අඩේ අපේ පූසි ඊයෙ හවස ඉදන් තාම ගෙදර ආවෙ නෑ බං

    ඕකුන් ඇවිදින්න යනවා,ගිහිල්ල බලන්න පිටිප්ස්සෙ ගෙදරක ඇති. පූසො සාමාන්‍යයෙන් හෙනට රවුමක් ගහනවා.අපෙ ගෙදර අයත් දින තුන හතර අතුරුදහන් වෙලා ආයම පෙනී ඉන්නවා.. සාසාමාන්‍යයෙන් ඕකුන් තව ගෙදරක් host වගෙ තියන් ඉන්නවා.ඔය අවටමයි ඇත්තෙ.හොයා බලන්න කලබල නොවී 🙏🙏 ------ Post added on 1782234400
  19. kalana putha 97

    දිනිති වල්ගමගේට කරදරයක් වෙලා

    පෙස්බුක් එකේ ඊලග දාර්ශණික වදන 🤣👍
  20. kalana putha 97

    දිනිති වල්ගමගේට කරදරයක් වෙලා

    පට්ට් ටැලන්ටඩ් රංගනයක් 😍👍🥰

    No contents