do u think the problem is solved now........යුද්දෙ තිබුණේ ගැහැණු එක්කයි ළමයි එක්කයි නෙවෙයි.....ඒ දෙක හරියට වූණා කියලා ප්‍රශ්න ඉවර නැහැනේ.....:eek:
ඔයා දන්නෙ වුන් කරපු හොඳ විතරයිනේ....පොඩි ළමයි කියලවත් බලන්නැතුව ඇමරිකන් කාරයෝ කීදෙනෙක්ව දූෂනය කරාද.....තෙල් කොච්චර මංකොල්ල කෑවද....? you are looking...