Internet එකේ පොඩි ප්‍රශ්ණයක් [HELP] !
මචන්ලා මට පොඩි කේස් එකක් වෙලා. මේක internet connection එකේ කේස් එකක්ද මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේක වුනේ ඊයේ හවස ඉදන්. ඊයේ හවස ඉදන් වෙබ් සයිට් ලෝඩ් වෙන්නේ නෑ. මෙන්න මෙහෙමයි වැටෙන්නේ.
දෙපාරක් තුන් පාරක් විතර Reload කරපුවාමනම් ලෝඩ් වෙනවා. ඒත් සමහර...