එළ එළ. මමනම් එහෙම Action කියලා නෑ. හොදයි කියලා හිතෙන හැම ෆිල්ම් එකක්ම බලනවා. :D
Denzel Washington ගේ හොද Action ෆිල්ම් තියනවා. පොඩ්ඩක් හොයලා බලන්නකෝ. :cool::cool:
අහ්හ් සොරි මචන් :P. මම Action විතරක් නැතුව අනිත් එව්වත් දැම්මේ Trailer බලලා බලන්න ආසා හිතුනොත් කියලා :D... Twilight නම් දාන්නේ නෑ...