අපි ඉපදෙන්නෙ දෙමව්පියන්ගෙ ආදරේ නිසා
ඊට පස්සෙ අපේ අම්මලා අපිට ආදරෙන් අපිව හදනවා
කුසේ තියන් රැක ගත්තා වගේම
දනගානකන් ඇවිදිනකන්
අම්මයි තාත්තයි රැකවරනය වෙනවා
ඒ ආදරේ නිසා
යලිත් අපිව පාසල් ගෙනිහින්
ආදරෙන් අපිට මග පෙන්නනවා
අපි තේරෙන කාලෙ ඉදන්
අම්මලට වගේම ආදරේ කරන නිසා අපි අපිටත්
අනාගතේ ලස්සන කරගන්න...