මාත් අද ගත්තා ( 20 daily rental eka 8 ta change kara ganna one nisa)
ඩයලොග් එකේ පැකේජ් දෙක change කරන්න 4000 ක් යනවා , ඒත් තිවංක ගෙන් 2500 ට ගත්ත .
Decoder එකය් ඊට අදාළ සියලු දේවල් ( remote, power cables, jac battery etc) dunna. kisi awlak nethuwa dan weda.
Gedara ena tikata active wela..
Highly...