මාලිංග සහ වොට්‌සන්
මාලිංග සහ වොට්‌සන්
චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා කණ්‌ඩායම් දොළහක් තරග වදින අතර එහි සුදුසුකම් ලැබීමේ තරගවලින් පරජයට පත්වූ ශ්‍රී ලංකාවේ ඌව නෙක්‌ස්‌ට් කණ්‌ඩායම යළි සිය රට බලා...