1. delmar

    ඔබ සහීමට පත්වෙනවාද ?

    නෑ මචං ලොක්ඩවුන් කරන සීන් එකට මාත් එකග නෑ අපේ ඉන්න උට්ටිගෙ පුතාල එක්ක ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ඒත් බං ඒ තත්ත්වෙට එන්න කලින් ගන්න තිබ්බ ගොඩක් තීරණ ගත්තේ නෑ උන්ගෙ පැත්තෙන් හේතු තියෙන්න ඇති ඒ උනත් මගෙ දැනුමට අනුව ඒවා කරන්න පුලුවන් දේවල් ඒත් කලේ නෑ
  2. delmar

    THE BANKER 2020

    hp33zFcvyRU IMDB : 4.9
  3. delmar

    THE BANKER 2020

    story line eka elada?
  4. delmar

    Elakiri Corona Curfew Thread

    අඩේ ඕව් බං ඔය වීඩිවෝ එක ඕනම දේකට ඔරොත්තු දෙනවා
  5. delmar

    SINHALA MOVIES

    හායි බිච් :cool::cool:
  6. delmar

    Elakiri Corona Curfew Thread

    අනිවා දැන් අවුරුදු බර ගානක ඉදං මගෙත් එහෙමයි බං
  7. delmar

    Elakiri Corona Curfew Thread

    අන්න අරෙහෙ අපේ උන් ටෙලිග්‍රෑම් ලින්ක් ගැන කතා වෙනවා ඒ පැත්තේ විසිට් එකක් දාපං
  8. delmar

    FB Feed එක

    na ban samahara welawata ohoma wenawa. ekko uba thiyana updates okkoma balala. hehe kollo oka nitharama wenawa. fb app eke cache clear karapan
  9. delmar

    Elakiri Corona Curfew Thread

    බලපං මූ ඇත්තම කිව්වානේ
  10. delmar

    Elakiri Corona Curfew Thread

    ඔව් යකෝ මූ බලහංකෝ
  11. delmar

    Elakiri Corona Curfew Thread

    අප්පට ඉවරයිද මගෙත් ගැට්ටෙ තියෙන්නේ කොහොමත් සැර ගාණක් ගන්න වෙනවා
  12. delmar

    Elakiri Corona Curfew Thread

    යකෝ මාර කාලෙකදිනේ වී ජී ඒ එක ගිහිල්ලා තියෙන්නේ දැන් මොනවා කරන්නද ඉතිං ජීටීඒ සෙන්ට් ඇන්ඩ්‍රියාස් වත ගහපං
  13. delmar

    Elakiri Corona Curfew Thread

    ආදරෙයි අහ් රෙද්දිත් එලකිරි
  14. delmar

    Elakiri Corona Curfew Thread

    උඹ කොහෙ ඉදං කොහෙටද ආවේ? අත පය හෝද ගත්ත නේද හොදට?
  15. delmar

    Elakiri Corona Curfew Thread

    සුපිරි කොල්ලෙක්නේ මමත් ගෙනාවා බං ටියුටෝරියල් සෙට් එකක් හෙට රෑට තමයි බලන්න වෙන්නේ
  16. delmar

    Elakiri Corona Curfew Thread

    ඒ කියන්නේ කොල්ලා බැදලා එහෙනම් පුතේ ඔය ලිස්ට් එකට තව එකතු වෙන්න ඕනේ
  17. delmar

    Elakiri Corona Curfew Thread

    අප්පටසිරි
  18. delmar

    Elakiri Corona Curfew Thread

    ඔව් බං සෙට් වුනායින් සෙට් වුනේ නෑ මේ වගේ නිවාඩුවක්
  19. delmar

    Elakiri Corona Curfew Thread

    පවි යකෝ :lol::lol:
  20. delmar

    Elakiri Corona Curfew Thread

    මේ අපේ ජාතිය හරි පුදුමයි බං කිව්වට අහන්නේ නෑ නීති දාලම හදන්න ඕනේ බලහං නිකං නීතිය එක්ක ගේමට වගේ වැඩ කරන්නේ අපි හිතන්න ඕනේ හැදුනොත් අපිටයි කෙල වෙන්නේ කියලා

    No contents