"මම වෙනත් මාන ඔස්සේ කෙල්ලලෙකුට මායිම් වන සීමාවෙ හිඳිමින්,යම් තාක් විවාදාත්මක කරුනු සාකච්චා කලා.සමහර තැන්වල ඉතාම නිර්දය විවේචනයට ලක් වුනා..මේකෙ කිසිම කෙල්ලක් නොඅහන තරම් බලු බැනුම්,කුනුහරප ඇහුවා..රෙප් 500ක් විතර අහිමි කර ගත්තා.."
ඔය මහා ගොන්...... ඇයි දන්නවද.. ? ඔය ඔයගෙ අදහස් දක්වනවා වගෙම තමයි...