කියන්න අමතක උනා නෙ...... නිර්මානය බොහොම අපුරුයි....... ලොකය දෙස ඔයා බලන කොනයෙන් බලන අය අඩුයි..... මුලින් ඔය විදිහට ලොකය දිහා බලන්න මිනිසෙක් උත්සහ කෙරුවත්..... ඔහු දියුනුවෙන් ඉහලට යනකොට ඔහුටත් නොදැනිම එ උත්සහය ඔහුගෙන් ඈත් වෙනවා..... ඔයා සිහියෙන් ඉන්න ඔයාගෙනුත් ඈත් වෙන්න බලාවි.... ඉඩ දෙන්න එපා...