ආගන්තුකටයන්ට සැලකීම යනු අතීතයේ සිට සිංහලයා සතු සිරිතකි තම රටට ප්‍රදේශයට ගෙදරට පැමිනෙන අමුත්තන්ට සැලකීම ලාංකිකයන්ට අමුතුවෙන් පුරුදු කල යුතු සිරිතක් නොවේ
ඒත් ඊයේ දින (2010-02-13) කොළඹ විශ්ව විද්‍යයාලයේ පරිඝනක අධ්‍යයන ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් සිය බැච් ට්‍රිප් එක සදහා හන්තානට ගිය විට පේරාදෙනිය සිසුන්ගෙන් ලැබුන ආගන්තුක සත්කාරය දුටු විට මෙවුන් අම්මලාගේ කිරි බී හැදුන එවුන්දැයි ඇසීමට සිතේ
අන්තර විශ්ව විද්‍යයාල ශිෂ්‍යය බල මණ්ඩලය 1999 දී කොළඹින් එලවීමට සිසුන් දෙදෙනෙකු සිය ජීවිතය පූජා කරන ලදි තවත් බොහො පිරිසකට සිරගෙවල් වල ලැගුම් ගැනීමටත් පන්ති තහනමට ලක් වීමටත් සිදුවිය නමුත් එවන් ආකාරයේ කැපවීමක් කර හෝ අන්තරය කොළඹින් එලවා දැමුවේ ඔවුන්ගේ තිරිසන් ගති තවදුරටත් මනුෂ්‍ය ශිෂිඨාචාරයකට ඉවසිය නොහැකි නිසාවෙනි.
ඒ බව යලිත් මොනවට පසක් කරමින් පෙරදා විනොද වීමට බැච් ට්‍රිප් එකට හන්තානේ කන්ද නගින්න ගිය UCSC එකේ අපේ මල්ලිලාට මේ තිරිසනුන් ගේ විවිධ වද බන්ධන වලට මුහුන දීමට සිදුවිනි
සාමාන්‍යයෙන් හන්තානට බැච් ට්‍රිප් එකක් යන්නේ හන්තාන කදු පෙල පිහිටා ඇති පේරාදෙනිය විශ්ව විද්‍යයාල ය හා එහි ශිෂ්‍යය සංගම් දැනුවත් කර එයට අවසර ගැනීමෙනි එවිට වෙනදාට සිදුවන්නේ පිට විශ්ව විද්යයාලයකින් හන්තාන කන්ද නැගීමට එහි පැමිණි සහොදර සිසු සිසුවියන්ට පේරාදෙනිය විශ්ව විද්‍යයාල ශිෂයය සංගමයේ සිසුවෙකු විසින් පිළිගෙන එහි යායුතු මාර්ග කියා ගමන යාමට ඉත සිතින් සුභ පැතීමයි!
නමුත් ඊයේ උදයේ පේරාදෙණිය විශ්ව විද්්‍යයාලයට ඇතුල් වුන අපේ නංගිල මල්ලිලාව බස් වලින් බස්වා ඔවුන්ව වට කරගෙන "උඹලට උඹලගේ ජෙයෙෂ්ඨයෝ හරියට තෙලක් ගහල නෑ නේද " කියමින් තමාගේ විශ්ව විද්‍යයාලය වත් හරියට හදා ගත නොහැකි පේරාදෙණියේ බලු රැලක් අපේ නංගිල මල්ලිලට ආගන්තුක සත්කාරය මනාවට පිළිබීඹ කිරීමට පටන් අරන් ඇත.
මෙයට අපේ ශීෂ්යය පිරිස බාරව ගිය ආචාර මණ්ඩලයේ කතිකාචාර්යය මහතුන් විරුද්ධ වූ විට ඒ නරි රැලේ 6 දෙනෙක් එක්ක හන්තාන බාගෙට නග්වා පැය 15ක් නගින්න යන හන්තානේ කදු මුදුන් 7න් 3ක් බාගෙට පෙන්වා කන්න බොන්නවත් වෙලාවක් නොදී පැය 8න් පහලට බස්වා නැවත තෙල ගැසීමට හා නවක වදය දීමට පේරාදෙණියේ මහා ප්‍රසිද්ධීයක් උසුලන ස්ථානය වන "වල " නමැති ස්ථානයට අපගේ නංගිලා මල්ලිලාව ඇදගෙන ගිහින් ඇත්තේ ඔවුන්ගේ ආගන්තුක සත්කාරය පෙන්වීමටද?
කෙසේ හෝ මෙම ක්‍රියා වට විරුද්ධවි ආපු බස් 3න් 2ක සිටි නංගිලා මල්ලිලාට ඒ සාප ලත් පේරාදෙණිය විශ්ව විද්‍යයාල භූමියෙන් ඉවත් ව කඩුගන්නාව පොලිස් ස්ථානයට යාමට හැකීවී ඇති නමුත් අනෙක් බස්රථය කෙසසේ හෝ මගදී නවත්වා එහි සිටි අපේ පොඩි උන්ව අර කාලකන්නි "වල" යනුවෙන් හැදින්වෙන පේරාදෙණියේ වදකාගාරයට බලෙන් අරන් යාමට මේ තිරිසනුන්ට හැකි වී ඇත
ඉන් පසු අනෙක් බස් දෙකටත් නැවත එන මෙන් තර්ජනය කරමිනි අපේ බැච් එකේ මල්ලිලාට පහර දෙමින් නංගිලාට අඩත්තේට්ටම් කරමිනි අසභ්‍යය වචනයෙන් බනිමින් යකා නැටීමට පටන් ගත් මේ තිරිසනුන්ගෙන් ඒ නංගිලා මල්ලිලාව බේරා ගන්නා ලද්දේ පොලිසිය විසින් වෙනමම මෙහෙයුමක් දියත් කිරීමෙනි
ඒ වන විටත් අපේ මල්ලිලා 5 දෙනෙක් මේ තිරිසනුන්ගෙන් හොදටම පහර කෑමට ලක්ව සිට ඇත.
පසු ගිය සැප්තැම්බර් මාසයේ වැසිකිළි වතුර පොවා, වැලි සමග බත් අනා කවා පේරාදෙණියේ නවකයන්ට දී ගත නොහැකිව ඉතිරි වී තිබු නවක වදයද මොවුන් කිසිවක් නොදැන නොකර විනෝද වීමට පමණක් ආපු අපේ පොඩ් එවුන්ට දුන්නේ??
පේරාදෙණියේ සරසවියේ ඉගෙනුම ලබන නිවට සිවලුනේ මතක තබා ගනිවු තොප නයාට ගසන ලද්දේ දිරච්ච පොල්ලකින් බව!
ලංකාවේ වාණිජ අගනගරය වන කොළඹ පිහිටි ලංකාවේ ප්‍රධානම විශ්ව විද්‍යයාලයේ ඉගෙනුම ලබන්නේ තිරිසනුන් නොවුනත් තොපට තේරෙන තිරිසන් බාසාවෙන්ම පිළිතුරු දීමට දැන් සිදුවී ඇත!
ජීවිතේට ආසා ඇතිනම් තොප සිටින ඔය මධ්‍යයම පළාතෙන් පිටත සැරි නොසෑරීම තොපිගේ සුභ සිද්ධියට හේතුවනු ඇත!








if someone bloody shoot those basters then it will be finish.
kawada hari mala panina kollekta karapu dawasata oya 10-15 kuriya gassu wahama hari













yaaaaaaa ban.. mamath prarthana karanne ekamai..
ara amaricawe uni wala wenawa wage mun 10 - 20 kata wade denawa balanna mama hari asayi..![]()

ane palayan ban yanna... ubalata puluwan talks denna thama... monawada ubalage antharen karala thiyenne uni ekakata... pahara ballo... ape uni eketh NDT aya karanawane hodata anthare.. lagadi game ekekta pora talk denna gihin ambanata kawa.. eeta passe kagahuwa Namal rajapaksha awith gahuwalu unta... okunta puluwan podi podi un tikak allagena unta p*** arinna thama.. wadak karaganna bari moda hathikare....Bus nawaththala nikan gahanne nane thopith monawa hari karanna athi...Ai UCSC eke inne kiri bona babbuda?
හොඳ වෙලාවට මං ඉල්ලුවෙත් මොරටුවයි කොළඹයි විතරයි
යකෝ මේක පුදුම වැඩක්නේ
මුන් දේශපාලනේ,සමාජවාදෙ කියලා බොරුවට කෑ ගැහුවට කැම්පස් යන්න කලින් නිව්ස්වත් බලපු එවුන් නෙමෙයි
Oya scene eka aththa wenna one. mita awrudu 3kata kalin kalaniye campus eken trip ekak giyapu kollo kellantath oya dema kara. mahchan colaba awama peradeniye campus kollanata elawa elawa gahapalla.ow akaranne machan nuwarin peradeniya campus ena un newe. un tika alayo. pitin perradeniyata en un tama owa karanne. colaba girlslata okun dasa wada denawalu. mata eka kellek kiwwa girlslawa girlslage bodem walata aran gihin karanna nude karala rag karana atare kolloth genna gannawalu bodemata. eta pase ara nude girlat kollth wada denawalu. mun ballangeth ballo. colaba awama oya paw saththunta aye colaba nennama gahapan.
















Japure inna kenek innawada?
science eke...
japure tama bt science neme oya dannawane 