මචන් මගේ බර 60ක් විතර තියෙන්නේ... බඩ තියෙනවා බන්.. මම නම් බඩට පැයක් විතර සෙල්ලම් කරනවා, උබ කිවුව දේ හරියටම හරි මචන්, බඩට සෙල්ලම් කරාම අනිත් ඒවා කරන්න fitness නැහැ.. දැන් creatine එක ගන්නවා.. බඩට සෙල්ලම් කරන්නේ නැතුවත් බැහැනේ බන්.. බඩ ලොකුවට තියෙද්දී චොර නේ... :(