දැන් නං ඉස්කෝලේ මොනවා තියෙනවද කියල නොදනී, අන්තිමට ඔය bose සෙට් එක ගලවද්දී මම radio club එකේ හිටියා, මොන හේතුවකට ගැලව්වද කියන්න මට හරියට මතයක් නැ, කරුමෙට ඊට පස්සේ දැම්මේ indian ජරාවක් මට මතක විදිහට ahuja වගේ. quotation අපු විදිහට දැම්මේ, එක මල ජරාවක්. bose එකේ quality එක දැන ගත්තේ එකෙන්, කාලයක්...