1. බොරලුගොඩ මහතා

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

    බුදු හාමුදුරුවෝ එහම කියලා තියනවද මචං?? පන්සලේ වැල් බලලා අතේ ගහපු උඹද මචන් බුදු දහමට වෙන ලැජ්ජාව ගැන කතාකරන්නේ?? :cool::cool:
  2. බොරලුගොඩ මහතා

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

    So what is ur point bro..U know what I did on that thread?? this is the screen shot of that..
  3. බොරලුගොඩ මහතා

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

    උඹට හිතන දේවලුත් කියපංකෝ මචං.. ;);):yes::yes:
  4. බොරලුගොඩ මහතා

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

    http://www.elakiri.com/forum/showthread.php?t=1523316 මම මේ ත්‍රෙඩ් එකේ දෙවනි කොටස හැටියට මේ ත්‍රෙඩ් එක දැම්මේ..උඹට ඇයි ඔච්චර නගින්නේ ඕකට?? ඉරිසියයිද?? :lol::lol: අනිත් එක දෙවියන් වහන්සේ කියලා නැ එලකිරි එකේ මේව දාන්නෙපා කියලා :cool::cool:
  5. බොරලුගොඩ මහතා

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

    ඔකේ මචන්..ස්තුතිය්.. :cool: එතකොට උඹ බෞද්දයෙක්ද මචං මේක කියන්නේ?? උඹ බෞද්ද ආගමට මඩ ගහන එකෙක් නේ..මම එහම වැඩ කරන්නේ නැනේ මචං..අනිත් එක මම මගේ ත්‍රෙඩ් වල මට රෙප් ඕනේ කියලා රෙප් හිගාකන්නේ නැනේ මචං..නේද?;)
  6. බොරලුගොඩ මහතා

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2

    රුවන්වැලි සෑය පිළිසකර කිරිම - Vinatage Photo Collection 2 උපුටා ගැනිම : ආගිය අතක් නැ.. ;);););)
  7. බොරලුගොඩ මහතා

    මේ දරුවාට කරන අසාදරණේ බලපල්ලා

    මම හිතන්නේ ඔතන මොනවද පටලැවිල්ලක් තියනවා වගේ..අර ළමයා මූගේ නෙමෙය් වගේ..ඒ කේන්තියද කොහේද ඌ පිටකරන්නේ..පව් අහිංසක ළමයා..ලොකු උන් කරන වැරදි වලට පොඩි උන් දඩුවම් විදිනවා..

    No contents