සිරාවට මචං..මමත් පරණ සාමජිකයෙක්..මම මේ අය්ඩී එක හදාගෙන ආවේ මෙ ප්‍රශ්නය නිසා තමය්..ඊට පස්සේ මේකම පාවිච්චි කරන්න පටං ගත්තා..ඔයා ජාතිය ජාතිය කියලා කෑගහන එකෙක්ටවත් හරියට ජොබ් එකක් නැ..දෙමව්පියන්ගේ සල්ලි වලිං තාම කන්නේ...උන්ට ඉස්සෙල්ලා උන් ජීවිතේ හදාගන්න බැ..රට හදන්න එනවා.. :(:(