කෑම නං ගන්න දෙයක් නෑ
කෝපි එකක් විතරයි බිව්වේ පල් වතුර වගේ
ඩම්ප්ලිං ඩිපිං සෝස් එකට කොත්තමල්ලිත් දාලා, පිටි ගුලි වගේ ඩම්ප්ලිං තිබ්බේ
අඩු කුලේ වයිබ් එකට හරි යන්න හදපු ස්පොට් එකක්.
කාක්කෝ රෙනවා පුටු මේස වලට, මිනිස්සුත් කිසි චාරයක් නෑ
ටික් ටොක් පික්කොන්ට හොදයි.
වැසිකිලියට 50ක් ගන්නවා, කිසි...