1. lashan M

    ෆෝන් එකක් ගන්න උපදෙස් ටිකක් ඕනි

    Redmi note 8 kohomada? Mi kohomada? Use Karana aya kiyanna. Camera quality kohomada? Wisthara kiyanda.
  2. lashan M

    ෆෝන් එකක් ගන්න උපදෙස් ටිකක් ඕනි

    ෆෝන් එකක් ගන්න උපදෙස් ටිකක් ඕනි මචන්ලා ෆෝන් එකක් ගන්න උපදෙස් ටිකක් ඕනි. බජට් එක 25-28 වගේ තමයි. camera එක quality වෙන්න ඕනි. RAM එක 3GB විතර තියෙන slow වෙන්නෙ නැති එකක් වෙන්න ඕනි. Internal Storage එක 32GB වත් වෙන්න ඕනි. දැනට මේ ටික තමයි සෙට් වුනේ. 01. Nokia 4.2 02. Samsung Galaxy A20s 03...
  3. lashan M

    අමතර ආදායමක් ගැන උදව් ඕනි

    අමතර ආදායමක් ගැන උදව් ඕනි මචන්ලා ජොබ් එකට අමතරව කරන්න පුලුවන් part time දෙයක් කියන්නකො. e money වගේ ඒවා නෙමෙයි. මාසෙකට 4000ක්-5000ක් වගේ හම්බවෙන දෙයක් වුනානම් ඇති.
  4. lashan M

    mano fonseka novels help

    Machan Mano Fonsekage novels thiyenawanam hoyala dennako
  5. lashan M

    SINHALA MOVIES

    Husma movie eka nadda?
  6. lashan M

    rent a car help..!!!

    Without driver
  7. lashan M

    rent a car help..!!!

    Machanla podi car ekak oni dawasakata rent ekata. Wagon R, Alto wage. Homagama awatin Nam wadath hondai. Danna kenek udaw Karanna.
  8. lashan M

    Two New Great song from Dee R Cee Members - Download them now

    Me songs deka ayeth upload karannako
  9. lashan M

    සාරි කඩ help

    මචන්ලා කොටුවෙ සාරි කඩ තියෙන්නෙ කොයි හරියෙද?
  10. lashan M

    Remixing / composing කරන අය ඉන්නවද?

    Remixing / composing කරන අය ඉන්නවද? මචන්ලා Remixing / composing කරන අය ඉන්නවද? මට ඒවා කරන්න ආසයි. Youtube videos බලලා ගොඩ දාගන්න අමාරුයි. කියලා දෙන්න පුලුවන් කවුරු හරි ඉන්නවද?
  11. lashan M

    Walk in Interview

    ela thanx macho
  12. lashan M

    DJ Kush Personal Collection

    ela macho:D
  13. lashan M

    Walk in Interview

    ela thanks.
  14. lashan M

    Walk in Interview

    ela. wena monada ban thiyenne?
  15. lashan M

    DJ Kush Personal Collection

    DJ Kush Personal Collection 32 (Wedding Start Session) Download Link : https://hearthis.at/dj-kush-yh/dj-kush-personal-collection-32-wedding-start-session/?fbclid=IwAR1aoffMqrBqG6kateLv899PI91ueNPsNGV6zHeQLqOWS7sIr9itQYg2pQY
  16. lashan M

    Walk in Interview

    Machanla Walk in Interview karana companies monawada? Accounting side eken.

    No contents