Remixing / composing කරන අය ඉන්නවද?

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Remixing / composing කරන අය ඉන්නවද?

    මචන්ලා Remixing / composing කරන අය ඉන්නවද? මට ඒවා කරන්න ආසයි. Youtube videos බලලා ගොඩ දාගන්න අමාරුයි. කියලා දෙන්න පුලුවන් කවුරු හරි ඉන්නවද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    FL Studio වගේ නිකං රිමික්ස් එකක් හදා ගන්න කම්පොස් කරන්න නම් යුටියුබ් එකෙන් සම්පුර්න වගේ ඉගෙන ගන්න පුළුවන් . මික්සින්ග් ඇන්ඩ් මාස්ටරින්ග් වගේ ඒවානම් බැහැ
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    FL Studio වගේ නිකං රිමික්ස් එකක් හදා ගන්න කම්පොස් කරන්න නම් යුටියුබ් එකෙන් සම්පුර්න වගේ ඉගෙන ගන්න පුළුවන් . මික්සින්ග් ඇන්ඩ් මාස්ටරින්ග් වගේ ඒවානම් බැහැ

    ela macho. thanks.