මචං උඹ අනුන්ගේ කතා තමන්ගේ වගේ දාන්න එපා!!
අනික උඹ ඕක දැම්මේ ඕක ලිව්ව එකාගෙන් අහල නෙමෙයිනේ!!
අනික උබලා ඔය කතාව අරන් යටින් මහ ලොකුවට source කියල ඒ සයිට් එකේ ලින්ක් එක දානවා..
එතකොට ඒක ස්පෑම් වෙනවා ටිකක් පරන මෙම්බර් කෙනෙක් නේද? සයිට් එකේ රූල්ස් පොඩ්ඩක් කියවල බලපං, :)
උඹේ ගොඩක් පෝස්ට් ඔය සයිට් එකෙන්...