මම නම් පෞද්ගලිකව කිසිම තේරුමක් නැති දේවල් එලකිරි එක තුල හෝ වේවා වෙන තැනක වේවා කිසිම අයුරකින් කැමැත්තක් නොදක්වා ඉන්නවා....
සමහරු ඉන්නවා.තමන් ඒවා දන්න එකම එක්කෙනා කියලා අන් අය අතරේ කැපී පෙනෙන්න හදන අය.....ඒ අයගෙ පහත් හිත් තුල තියෙන දේවල් පිට කරන්න එව පවිච්චිකරනවා.......එක හරියට පොදු දේපලක්...