over thinking ultra pro max :lol:
ඔහොම වෙන්න ඇති වේස බයියොත් නාකි මයිනට කතිරේ ගහන්නේ...
හොරකම් කරපුව ඇස් පනාපිට පේනවා..රට විනාස කරලා, මිනිස්සුන්ට කන්න නැතුව, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, පාස්කු ප්‍රහාර එකී මෙකී නොකී හැම ලබ්බම ඇස් දෙකට පේනවා...:rofl: