කිව්වට තරහක් ගන්න එපා,,උබ සිරා අහනවද..ජෝක් එකට අහනවද දන්නේ නැහැ...
මේක කියවන අනිත් උන් හරි දෙයක් ගනීවි කියල හිතල කියන්නේ...තොපි ළමයි හදන්නේ ඔය වගේ දෙයක් වත් දන්නේ නැතුවද??
ළමයි 100%ක් කරන්නේ අම්ම තාත්ත (සීයා, ආච්චි ඉන්නවනම්) ඒ අයව අනුකරණය කරන එක..ළමයා ෆෝන් එකේ වැඩි වෙලාවක් ඉන්නවා නම් පොඩ්ඩක්...