සිනා පොදක් වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
ගිලිහී යන්නට උරුම කලේ ඇයි.....
සෙවනැල්ලක් වී ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම් පැතූ මා....
මිරිඟුව දක්වා නෙතු යුග රවටා
වල්මත් කරවා සැඟව ගියේ ඇයි....
මල් කැකුලක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සරසී උන් මා
සිත ගිනි අවුලා...