poddak hitapan machan
1.මිහින් එයාර් වෙනුවෙන් වියදම් කොට රටට අහිමි වූ මුදල රුපියල් බිලියන 6 කි.එසේ වුවද මුලු සෞඛ්‍ය ක්ෂේත්රයටම දරන රාජ්‍ය වියදම රුපියල් බිලියන 5 කි.රෝහල් වල ඖෂධ වෙනුවෙන් වියදම් කල යුතු මුදල් හිතවතුන්ගේ පුද්ගලික අභිලාෂ සපුරන ව්‍යාපෘති වෙනුවෙන් වියදම් කෙරෙන අතර අත්‍යවශ්‍ය ඖෂධ හෝ...