1. miniya

    පැරදුනත් ආයිමත් නැගිටින්න ( if u never failed u never lived)

    අඩේ සිරාවට වටිනා නුලක් . රෙප් දෙන්නා බැලූ
  2. miniya

    HI

    wel come machan
  3. miniya

    Korean Exam Past Papers..!!

    බම්ප් මචන් ....
  4. miniya

    අහක දාන CD එකෙන් Fan එකක්......

    අඩේ එල එල ++ රෙප් ......
  5. miniya

    All about * guinea pigs !! * :)

    කොල්ලා තමයි සෝස පාට :P:P. හා හා මම දන්නේ නෑ කියන එකක් cryz ට කියන්න :rofl::rofl:. ඔව් සුදු පාට අය කැතයි . අනික උන් ඉක්මනට ජරා වෙනවා :yes::yes::yes:..
  6. miniya

    Asai ne

    සිරා :lol::lol::lol::lol::P:P:rofl::rofl:
  7. miniya

    All about * guinea pigs !! * :)

    මේ මම නම් නෙමෙයි ඔන්න දැම්මේ cryz තමා දැම්මේ pinky and woody හා හා :P:P:love::love:
  8. miniya

    All about * guinea pigs !! * :)

    අක්කා එයාලා මාර සලාද කොළ කෑමක් නේ කන්නේ :shocked::shocked::baffled::baffled:. දාන පරක්කුව විතරයි :baffled::baffled::baffled:. ඕවා කෑවට කෑමක් නෑ ඒත් ඉතින් කාලා මෙයාල අනිත් පැත්තෙන් දාන ටික අස් කරන්න ඕනේ මම නේ ..:(:(:(
  9. miniya

    සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

    ස්තුති මචන් අපිත් එක්ක බෙදා ගත්තාට :yes::yes::yes:..
  10. miniya

    මල කෙලියයි මචන්ලා........

    සුභ පැතුම් එල කිරි මචන් ....
  11. miniya

    ToDay My Birth Day!

    Happy BirthDay සහෝ .....
  12. miniya

    SCHOOL LIFE IS LIKE ENGLISH MOVIES

    :P:P:P:rofl::rofl: එල එල පට්ට ++ රෙප්
  13. miniya

    අනුරාධපුර මහමෙව්නාවේ මුස්ලිම් පල්ලියක් !

    එක නම් ඇත්ත තමයි .....:angry::angry::angry::growl::growl:
  14. miniya

    All about * guinea pigs !! * :)

    ළමයා නෙමෙයි ළමයි දෙන්නා . :P:P හික් හික් ඔව් ඔව් අක්කා මගේ කොල්ලයි කෙල්ලයි හොදින් ඉන්නවා :nerd::nerd:. මම දන්නවා තව වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා කූඩුව කාලා ඉවර කරනවා දෙන්නා . හා හා :lol::lol:
  15. miniya

    All about * guinea pigs !! * :)

    ඔව් එහෙම හොදයි මොකද පැරිස් අක්කටයි cryzටයි උන් ගැන සුවිශේෂී දැනුමක් තියනවා . හා හා
  16. miniya

    All about * guinea pigs !! * :)

    මට නම් දෙන්න බෑ ...:P:P:P
  17. miniya

    All about * guinea pigs !! * :)

    මේ මට මාතර යාලුවෙක් කිව්වා නුපේ pet shop එකක් තියනවා කියලා එකේ ඉන්නවා කිව්වා. :love::love:
  18. miniya

    All about * guinea pigs !! * :)

    උබ කොහෙද මචන් . බොරැල්ලේ තියනවා pet shop එකක් එකේ ඉන්නවා .:P:P:D:D

    No contents