1. මම කට්ටා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    මචං ෆුල් සර්විස් කිව්වහම වාහනේ යට හෝදනවා. බොඩි වොශ් එක කරනවා සහ වාහනයේ ඇතුල ක්ලීන් කරනවා එච්චරයිනේ. ඒ ටිකට රු 2400 තමා. ඒ වුනාට වාහනයේ යටට තෙල් ගහනකොට ඒ කට 1200 ක්ද කොහෙද යනවා. වාහනේ එන්ජින් ඔයිල් මාරු කරනකොට තව ගානක් යනවා. තව ඔයිල් ෆිල්ටර්ස් මාරු කරලා ග්‍රීස් ගැහුවොත් කාර් එකකට නම් 6000 ක් 7000...
  2. මම කට්ටා

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    උඹ අකුර භාවිතා කරනවා නේ හරියට ඒක නිසා තමා මම :P ''z'' අරවින්ද කියලා දැම්මේ :P මම යනවා බන් :P සු.රා
  3. මම කට්ටා

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    අඩෝ මම යනවා බන්. ඩෙල්මා එල සිංදු ටිකක් අද දුන්නා පට්ට එහෙනම් හැමෝටම සු.රා.
  4. මම කට්ටා

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    එක පාරටම කොර වෙනවා බන් ඔහොම එකක් වැටුනහම :lol:
  5. මම කට්ටා

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    රේඩියෝ 1 කැඩී කැඩී ඇහෙන්නේ.................. :dull::dull::dull:
  6. මම කට්ටා

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar [2]

    මම බය වුන තරමක්. එක පාරටම මේක, වැටුන ගමන් මම හිතුවේ මාව ආයෙත් බෑන් කරලා කියලා :lol:
  7. මම කට්ටා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    මචං එකටම කියන්න ඕනා සර්විස් සෙන්ටර් එක මගේ නෙමේ අඳුරන අය්යා කෙනෙක්ගේ.:D:D ෆුල් සර්විස් එකකට රු; 2400 යනවා මට මතක විදිහට.:yes: කාර් එකකට ඔයිට වඩා අඩුද කියලා නම් මතක නෑ.:no: මතක විදිහට ඔය ගාන:D:yes:
  8. මම කට්ටා

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ''z'' අරවින්ද:P:P:P:P
  9. මම කට්ටා

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඒ මොන කුනු හරපයක්ද බන් නැද්ද? ඔව් ද? :angry:
  10. මම කට්ටා

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අඩෝ මචෝ රෙඩියෝ එක කැඩි කැඩිනේ ඇහෙන්නේ උඹලටත් එහෙමද
  11. මම කට්ටා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    මට ඕක අය්ය කෙනෙක් කිව්ව අය්යේ.මාත් බැලුවේ ගරාජ් එකට නොගිහින් සිටි ඇන්ඩ් ගිල්ස් එකට පැන ගෙන ජර්මන් ටෙක් එකත් එක්ක කරන්න. ඒත් ජර්මන් ටෙක් එක වගේ නෙමේනේ අරකට සල්ලි යනවනේ. මේ දවස් වල ඕවා අම්මට කියන්න බෑ බන්. බලන්න ඕනා පස්සේවත් කරන්න. එතකන් ගරාජ් එකකට යනවා මම බයෝ බන් කලේ.. හැබැයි ෆේල්.. දැන් ආයෙත්...
  12. මම කට්ටා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    Thankyou ayya ***** පේන්ට් එකනම් පිච්චෙන සීන් එකක් තියනවා තමා. ඒ වුනාට ඒ තාරපාරවල් යන්න. අවපැහැය යන්න භූමිතෙල් ටිකක් දන්න වෙනවානේ. සුදු පාට වාහන වලට තමා සීන් එක ගොඩාක් බලපාන්නේ
  13. මම කට්ටා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    අප්පටසිරි... මේ ඉන්නේ සබ්ජෙක් එක ගැන දන්න අය්යලා.:D ඇත්තටම ලී වල ගානවා කියන එක නම් මට අය්යගේ පෝස්ට් එක දැක්කහම මතක් වුනේ. :yes:අනිත් එකනම් අදමයි ඇහුවේ.:confused: ඇයි කලු තෙල් බල්ලන්ටත් ගානවලු නේ.:D sirawatama
  14. මම කට්ටා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    අය්යේ මේ සර්විස් එක තියෙන්නේ 119 බස් රූට් එකේ උඩහමුල්ල හංදියේ. PRT Auto Works වෙලාවක එන්න වාහනයත් අරන් සර්විස් පාරක් දා ගන්න.:P මගේ නම කියන්නකෝ ඇවිල්ලා :lol:
  15. මම කට්ටා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    ෆොටෝ නම් ගත්තේ ෆෝන් එකකින් බන්. මම ගත්තේ. අම්මා පිස්සු කොර අර ඔයිල් වලේ බැහැලා එන්ජින් එකේ ඔයිල් මාරු කරන ෆොටෝ එහෙම ගන්නකොට:lol: යකෝ සර්විස් එක මගේ නෙමේ අඳුරන අය්යා කෙනෙක්ගේ උඹ ත්‍රෙඩ් එක කියෙව්වේ නැද්ද :frown::frown::frown: :confused::confused::confused:
  16. මම කට්ටා

    Vehicle Service Station Ekaka වැඩකිඩ

    උඹ මගේ ත්‍රෙඩ් එක උඩට ගන්න ලොකු උදව්වක් දෙනවා බන්. මට රෙප් වලට වඩා ඒ උදව්ව වටිනවා මචං ගොඩාක් ස්තූතියි.:D

    No contents