රටපුරා හොර සම්භාහන මධ්‍යස්ථාන 2,000 ක්
රට පුරා නීති විරෝධී ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන 2,000කට ආසන්න සංඛ්‍යාවක් ක‍්‍රියාත්මකවන බව ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් මහතා කියයි.
සංචාරක කලාප ආශ‍්‍රිතව මෙන්ම ඇතැම් ප‍්‍රාදේශීය නගරවලද මෙවැනි නීති විරෝධී මධ්‍යස්ථාන ඇතැයි ඔහු අනාවරණය කළේය.
මෙවැනි...