:yes: දවස දෙකක් තුනක් සතියක් ඔහොම යන්න ඇරපන්...උබට ඉන්න අමාරුයි තමයි.උබ ඒකිට ඇත්තම කියපන්..තේරුම කරන්න බලපන්.එකිගේත් හිත හදාගන්න ටිකක් කල දීපන්.හැබැයි මොන කලත් එකී උබට රිද්දන වෙන එකක් එක්ක යාලු උන එකනම් වැරදි....කෙල්ලෝ එහෙම කරනවා..ඒත් ඇත්තට යාලු වෙන්නේ නැ..නිකන් යාළු උන වගේ රගපානව...අනිත් එක මචං...