1. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    සහෝ..පොඩි ඉල්ලීමක්...කරුණාකර සිංහල මරන්න එපා...:(
  2. Mozilla

    EK Married Club-2

    අලුත් එකේ වැඩට ගත්තලුනේ....:lol::sorry:
  3. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    නැ නැ සහෝ එහෙම නෙමෙයි.. මේ විදිහට:- උපුටා ගැනීම. Pink panther සහෝගෙන් 2012/07/14 08:06 PM දින. උපුටා ගැනීම අවසන්.
  4. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    සහෝලට ඉරිසියයි නේද අපි හොද ම්නිස්සු වෙලා යහපත් ජීවිතයක් ගත කරනවට....:) එහෙම කරන්න එපා සහෝ..හැදෙන්න දෙන්න ගයාන් වගේ සහෝලට....
  5. Mozilla

    MUSLIMS ROXX!!!

  6. Mozilla

    i'm proud to be a hambaya

    එල ජය වේවා!!! බුදු සරණයි....:)
  7. Mozilla

    i'm proud to be a hambaya

    මන් කියපුදේ උබට තේරිලා නැ...ආයේ හොදට කියවලා බලපන් මන් කියපු වාක්‍ය....:) හරි හරි මට කියපන් කුරාන් එකක් සාමයෙන් කියක් විතර වෙයිද කියල?
  8. Mozilla

    i'm proud to be a hambaya

    උබට පොඩි මතකයක් තියෙන්න විදිහක් නැහැ....මට එහෙම ඉදලා නැහැ..කියන්න ඕන ටික පී.ඇම් කරපන් :)
  9. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    ගුරුන්ටත් අකුරු වැරදිනේ සහෝ..සමාවෙන්න...:)
  10. Mozilla

    i'm proud to be a hambaya

    රාමසාන් ඉවර වෙලානේ ගිෆ්ට් එක දෙන්නේ? :eek: උබල සාමානයෙන් දෙන දේවල් කියහන්කෝ?:frown:
  11. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    සතුටුයි සහෝ සතුටයි.....නිම කරන්න බ කියලා :)
  12. Mozilla

    i'm proud to be a hambaya

    වෙන මොනාද පුළුවන්?ඕවා කොහෙද ගන්න තියෙන්නේ?කියක් විතර වෙනවද
  13. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    මටත් හරි සතුටුයි ඔයා හොද ළමයෙක් උන එක ගැන.....:)
  14. Mozilla

    i'm proud to be a hambaya

    මට පොඩ්ඩක් කියහන්...මොන වගේ ගිෆ්ට් ඩ දෙන්නේ කියලා..මොන හරි කාඩ් තියෙනවද දෙන්න?නිකන් වෙසක් කාඩ් වගේ?
  15. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    ගයාන් සහෝදරිත් පිළිගනී නේද?:)
  16. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    නැ නැ මේ අහන්න සහෝ..අපි ඔයාට වරදක් කිව්වේ නැහැ...අපි කිව්වේ වැරදි හදාගන්න කියල..හැදෙන්න බලන්න සහෝ...:)
  17. Mozilla

    i'm proud to be a hambaya

    එක උබලාගේ අවුරුද්දක් නේද?ගිෆ්ට්,අපේ වෙසක් කාඩ් දෙනවා වගේ සීන් එකක් තියෙනවද?
  18. Mozilla

    උඹලත් කයිය ගහන කයිවාරුකාරයෝද............!!

    අනිත් එක සහෝ...සිංහල ලියන්න බැරිනම් නොලියා ඉන්න.කරුණාකරලා සිංහල මරන්න එපා....:)මොසිල්ලා සහෝ ගෙන පොඩි ඉල්ලීමක්.....:)

    No contents