රජතුමා අන්දරේට අහුවුනාලු බන්...
මෙන්න මෙහෙමලු වැඩේ සිද්දධ වුනේ...
දවසක් රජතුමා දේවිය එක්ක උයන් සිරිය බල බල මගුල් උයනේ කරක්ගහනකොට අන්දරේ ඉන්නවලු දේවියට බැල්ම දාගෙන පැණි වරක ගහක් උඩ....
මතක තියාගනිල්ල මූ අන්දරේ බව...
ඉතින් අන්දරේට කුපාඩි සිතුවිල්ලක් ආවලු දේවිය එක්ක අහවල් වැඩේ කරන්න ඕන කියලා...