බලමු මචන්, ඉන්න අලුත් උන් ගැන තාම හොයනවා. තව කල් තියනවානේ. ෂුවර් එකටම දෙන්නේ නැති උන් සෙට් එකකුත් ඉන්නවා ලිස්ට් එකේ. මෙයා ඒකේ නැ.
https://www.facebook.com/nalin.fernando.1675
මෙයා හොඳයි ද බන්. ලංකා සතොස නිහඩ නිර්මාතෘ, කියල FB එකේ දාලා තිබ්බා. හොර මැර කම් නැති මිනිස්සුන්ට වැඩ කරන කෙනෙක් ද?