1. N

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020

    ඒක තමයි ප්‍රශ්නේ ... හැබැයි පුළුවන් තරම් වියත් මග සෙට් එකේ අය යැව්වොත් .. පරණ හොරු ටික අඩු වෙනවා.. ජාතික ලැයිස්තුවෙන් පැරදුන අය ගන්නේ නැ කියලා නේ ගෝටා කියල තියෙන්නේ. බලමු.
  2. N

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020

    පොහොට්ටුවෙන් දාන වියත් මග සෙට් එකට තමයි දෙන්නේ .. පරණ සෙට් එක එලවන්න ඕන.
  3. N

    [[[ කොත්තු කන්න ගියා ආම්මෝ...!!! ]]]

    ගෝඨාට චන්දෙ දුන්නු උන් නම් එහෙමම ඉන්නවා .. මම නම් දුන්නු චන්දෙ ගැන දැන් ඇත්තටම සතුටු වෙනවා.. හිතපන් උඹලගේ සජිත් නම් දැන් ජනාධිපති .. මිනිස්සු කියයි අපරාදේ සිරාම හිටියනම් හොඳයි කියල..
  4. N

    ලංකා ඉතිහාසය මුල ඉඳලම ඉගෙන ගන්න

    විජය එන්න කලින් ඉතිහාසය ඉගෙන ගනින්
  5. N

    CHR 2020 emotional red - ඔන්න එකක් ගත්තා

    Pattama patta machan... Congratz wevaa !!!
  6. N

    අදත් ශිෂ්‍ය උද්ගෝෂණයක්

    ඇයි මුන්ගේ ජිවිත JVP එකට බිලි දීලා තියෙන්නේ ?
  7. N

    අදත් ශිෂ්‍ය උද්ගෝෂණයක්

    අදත් ශිෂ්‍ය උද්ගෝෂණයක් දැන් සතියකට සැරයක් campus උන් ජනාදිපති ලේකම් කාර්යාලය ගාව උද්ගෝෂණය කරනවනේ.. මුන් ඉගෙන ගන්න එක හැර වෙන මගුල් නේ කරන්නේ.
  8. N

    JVP නායකය Sunil Hadunnetthi ?

    JVP එක විසුරුවා හරින්න ඕන.. එක්කෝ කෙලින්ම UNP එකට සෙට් වෙලා උන් එක්ක ඉල්ලන්න ඕන .. දැන් JVP සහ UNP කියන්නේ දෙකක් නෙමෙයි එකක්.
  9. N

    ගෝටා මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ දැන්?

    මීළඟ චන්දෙන් බලමු කාවද එපා වෙලා තියෙන්නේ කියල.
  10. N

    Mid range SUV

    මචං, Suzuki Vitara එක Hungarian manufacture එකක් නේද ? මේකේ driving & passenger comfort එක සහ fuel economy එක කොහොමද daily use එකට.
  11. N

    KIA Newest SUV- KIA STONIC

    මේක ගත්ත එකෙක් ඉන්නවද ?
  12. N

    Toyota Raize - Newly Launched

    Toyota Raize එකේ owner's review එකක් නැද්ද තාම?
  13. N

    Toyota Raize, Daihatsu Rocky Review (Sinhala) from ElaKiri.com

    Driving Experience මේක drive කරපු එකෙක් ඉන්නවද?
  14. N

    Hi GTRZ bro, මට දැනගන්න පුලුවන්ද ,Toyota Raize එකේ pulling power එක කොහොමද .. තව fuel economy...

    Hi GTRZ bro, මට දැනගන්න පුලුවන්ද ,Toyota Raize එකේ pulling power එක කොහොමද .. තව fuel economy එක.. passenger comfort එක.. driving experience එක වගේ දේවල් කොහොමද කියල ? මේක ගන්න අදහසක් තියනව එකයි .. ඔයාගේ advice වටිනවා.. ඒ නිසා response පාරක් දාන්න, Please.
  15. N

    Toyota Raize - Newly Launched

    Raize එක drive කරපු එකෙක් ඉන්නවා නම් .. විස්තර පොඩ්ඩක් දානවද. කොහොමද pulling power එක .. fuel economy එක.. passenger comfort එක.. driving experience එක.. වගේ දේවල් ගැන විස්තරයක් දාපල්ලකෝ.
  16. N

    Buddhism question

    මගේ ප්‍රශ්නය රුවන්වැලි සැයේ නිත්‍ය අනිත්‍ය ගැන නෙමේ... ඒත් උඹට බුද්ධ දේශනාවේ එන නිවන, අරහත් බව කියන දේවල් ඇත්ත කියල හිතෙන්නේ නැද්ද?
  17. N

    Best choices around 7 million

    Thanks ..
  18. N

    Best choices around 7 million

    What are the Car, Crossover or SUV choices we have around 7 million?
  19. N

    Toyota Rush or Toyota C-HR 2019

    Umba gaththe mokakda anthimata ? math SUV/Crossover gena hoyanwa me dawas wala ...
  20. N

    තව_ගිලපන්

    මැරෙන වේලාව කව්ද බන් දන්නේ. දැන් heart attack එකෙන් මැරෙන එක හොඳයි කියලා හිතන් ඉන්න එකා accident වෙලා සදා අබ්බගතයෙක් වෙන්න පුළුවන් .. heart attack හැදෙයි කියල too much පරිස්සම් වෙන එකා වෙන ලෙඩකින් දුක් විඳලා මැරෙන්න පුළුවන්.. balance life style එකක් ගෙනියන එක තමයි හොඳ ... enjoy කරන්න පුළුවන්...

    No contents