නැයොන්ගේ ඊර්ශියාව
අද මට නෑයෝ ගැන හරිම කලකිරිමක් ආවා,මේකයි කතාව,රියල් අකවුන්ට් එකෙන් ආවේ නැත්තෙ මේක බලන එක නෑ හිපාටුවෙක් ඉන්නවා ඌ මගේ අකවුන්ට් එක දිහා ඇහ ගහගන ඉන්නෙ,එච්චර මිටර්ම ඩයල් එකක් නෙමෙයි හැබැයි,එක නිසා ඌට මේ ත්‍රෙඩ් එක මිටර් වෙන්නෙ නැති වෙයි.අපේ පුංචිඅම්මා බැන්දේ පත්තරකාරයෙක් එක්ක,එ...