1. thm14

    FF stuck in Facebook chat ??????????

    yepz...sound eka aheddi stuck wenne IDM hindane but ehema nathath eha paththe ken typ karaddi apita FF wala wena kisima tab ekka kisima deyak type karanna baha :no:
  2. thm14

    FF stuck in Facebook chat ??????????

    :lol::lol: my a*se ::rofl: MORE EXTENSIONS The extensions featured here are only a small, Flock-specific collection. There are many, many other extensions developed for Firefox that will work in Flock. These are available at addons.mozilla.org. As long as they are designed to work in Firefox...
  3. thm14

    FF stuck in Facebook chat ??????????

    but when it comes to going on "Portugese Kotte Excursions" just to show yo loyalty, that's kindda stupid , don't ya think? :P:rofl:
  4. thm14

    FF stuck in Facebook chat ??????????

    lol uninstalling add-ons is something like "poroppa gahanawa":lol: Flock browser is also a customized one built on Mozilla's FF :baffled:
  5. thm14

    FF stuck in Facebook chat ??????????

    lol HTML tags BB code not seen/not included uses effin stupid ways to load pages on a certain web page by downloading all the hyper linked sites on that page :baffled: and you're addicted to it?? damn you should start get going with new tech with easy life:rofl:
  6. thm14

    FF stuck in Facebook chat ??????????

    old defect since FF 3.5 not a damn solution given with latest upgrades Efff em :frown::rofl:
  7. thm14

    ITN breaking news...SF supporters cmnt if u can!!!!!!

    ලොල් වීඩියෝ එක දැක්කම වෙන වෙන එව්වා මැවෙන්නෙ :P හිතං හිටපු වැඩ වැරදිලාද කොහෙද මෙව්වා පබ්ලික් කල්ලා දගලන්නෙ :P
  8. thm14

    ah that's nice! let me know for sure k machan :D It'll be more easy for me to meet ya in Kandy...

    ah that's nice! let me know for sure k machan :D It'll be more easy for me to meet ya in Kandy lol times are hard, parents won't let me wonder around in CMB :lol: dannawa kollage hati :P
  9. thm14

    great! ohh mama kandy ne :( but sirawata set wenna one dawasaka :rofl::D wow nice to hear that...

    great! ohh mama kandy ne :( but sirawata set wenna one dawasaka :rofl::D wow nice to hear that! you not gonna leave any sooner ryt?
  10. thm14

    ITN breaking news...SF supporters cmnt if u can!!!!!!

    ලොල් මචන් ඒ තට්ට ඇමතියා කියන්නෙ තවත් උගෙ වරිගෙම එකෙක් cross over එකකට කතා කියලනෙ :lol: කොහොමත් උන් තොප්පිය හැරෙන හැරෙන පැත්තට දාන අය!:rofl: පුළුවන්නම් ජෙනරල් කෙළින්ම හෝ වක්‍රාකාරව සම්බන්ධයි කියලා පෙන්නන්න කියලා අපිත් කරුණාවෙන් ඌරුවංශගෙන් ඉල්ලා සිටිනවා :) :lol::lol: අනෙ අම්මපා ඉමහත් අවධානමක්...
  11. thm14

    breaking News waling menna mada gahanawao

    හෙහෙ මෙයාලා ඔව්වා කිව්වට මේගොල්ලො එදා ඉදන් දිනන / දිනන්න ඉඩ තියෙන පැත්තට හෝයියා පක්ෂයක් :)
  12. thm14

    එලකිරි සිoහ පැටවුනි.......

    Kasun Kalhara - Nagee Sitimu from ELAKIRI.COM
  13. thm14

    DIALOG TELECOM DAILY FUP CHARGE UP TO Rs.250/=

    ඕක ඉතිං අපි දන්නවා කලින් 100 දැන් 250 කරපු එකනෙ අවුල!
  14. thm14

    :P you in SL? and how was the exams? :D

    :P you in SL? and how was the exams? :D
  15. thm14

    Moratuwa Sarath Fonseka Rally

    hahaa maxxa :D
  16. thm14

    එලකිරි එකේ වැඩියෙන්ම ඉන්නේ මොන වර්ගයේ අය&#3503

    නෑ මං වගේනම් උබත් එහෙම වෙන්න එපැයි!:rofl: හැබැයි මේක පටන් ගද්දි සම්ත ගොයියා ශ්‍රී ලංකන්ස් කියලා හිතන් ඕපන් කරාද කියන ගැටළුව මා හද තුළ තෙරපෙනවා :P:lol:
  17. thm14

    එලකිරි එකේ වැඩියෙන්ම ඉන්නේ මොන වර්ගයේ අය&#3503

    :lol: ඊක මිසක් anyway උබ ඔය කියන්නෙ අපෘෂ්ඨවංශීන් ගැන නේද?:P
  18. thm14

    එලකිරි එකේ වැඩියෙන්ම ඉන්නේ මොන වර්ගයේ අය&#3503

    නෑ ඒක කිව්ව ටෝන් එක හිතේ සැකයක් ඉපද්දෙව්වා:baffled::rolleyes::rolleyes::D අවුලක් නෑ සිරියස් ගන්නෙ නැතිවෙයි! ආෆ්ටරෝල් ෆ්‍රෙන්ඩ්ස් ෆොඑවා නෙ :rofl:
  19. thm14

    Audio Requests Home

    නැත නැත බ්‍රෑන්ඩ් නිව් බඩ්ඩක් මැක්සා අප්පා, මියුසික් එහෙම නිකං උපරිමයි! කස්සාගෙ ඒ ටයිප් කරපු පළවෙනි සින්දුවද කොහෙද...( ඔව් ඕක කස්සගෙම වෙන්න ඕනෙ :P 0 එළකිරි මචං මාත් ආස සින්දුවක් :)

    No contents