අකුනු සඥ්ඥායක..
අකුනු සඥ්ඥායක
උබලට මේ නම හරියට කියන්න බැරිනම් නහය තදින් අල්ලගෙන අකුනු සන්නායක කියපන්. එතකොට හරියට කියවෙයි
ඒකතා මේ කතා ඕනේ නෑ
මම මේ දවස් ටිකේම කලේ අකුනු සඥ්ඥායක හොයපු එක
ෆුන්ක්සන් එක්ක සහ විතෞට් ෆුන්ක්සන්
හම්බ උනා දෙකෙන් ම
සමහර ඒව 1942 හයිකරපුව
ඉගුරු ගලවනව වගේ තමයි ගලවන්නේ
කේබල්...