මං කරපු විදිහ කියන්නංකො...
එකවුන්ට් එකක් හැදුවා.
බෑන්ක් කාඩ් එක ලිංක් කලා (කොමර්ල්)
කාඩ් එක ලිංක් කර ගත්තම ස්ක්රිල් එකෙං ගානක් කපා ගන්නවා.
අපි කොම්බෑන්ක් කාඩ් සෙන්ටර් එකට කොල් කරලා පින් එකයි කැපිච්ච ගානයි අහ ගන්නවා (ගොඩක් වෙලාවට මෙතන වැදගත්ම එක කැපුන ගාන )
ඒක ස්ක්රිල් එකේ දාලා කාඩ් එක...