මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො :baffled:
මගේ බයික් එකේ පිටිපස්සෙ දකුණු පැත්තෙං වැදුනෙ... වැදිච්ච පාර බයික් එකේ පස්ස වම් පැත්තට විසි උනා...ඒ වෙලාවෙ මාත් 50-60 අතර ආවෙ...