උසස්පෙළ ප්රතිපල අද හවස~~~~~
විභාගයට පෙනී සිටි ප්රතිපල අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට යහපතක්ම වේවා~~~~
ලැබෙන ප්රතිපලය කුමක් වුවත් සිතට වීර්ය ශක්තිය ඇති කර ගන්න
අනුන්ගේ ප්රතිපල දෙස බලා අනුන් සමඟ සංසංදනය කිරීමට යන්ඩ එපා
මේවගේ අවස්තාවන්ට මුහුණ දීමට ඔබට අනිවාර්යෙන් පුරුදු පුහුණු විය...