මෙන්න මේක දන්නවද? Pawusi need help from u
මෙන්න මේ සිංදුව දන්නව නම් කියපල්ල.ඩවුන්ලෝඩ් කරගන්ඩ ලින්ක් එකක් දම්මොත් පින්
අර සුනිල් එදිරිසිංහ මහත්තයගේ සින්දුවක් තියෙන්නේ ගව ගාතනය ගැන කියපු.මට ඒකේ මුල මතක නෑ.
සිංදුවේ කෑලි කෑලි තමා මතක.
කෝච්චියේ හිර ගෙයි ලැග එන්නේ...
අළුයම මේ කය නිසසල වන්නේ.....

මෙන්න මේක දන්න එකෙක් ඉන්නව නම් කියපල්ල