1. කොස්තාපල්

    නතාශාට මඩ ගහන උන්ට

    ade..... nathshage peththata katha karana ewuntath mada gahanawane :nerd::nerd::nerd::P
  2. කොස්තාපල්

    නතාශාට මඩ ගහන උන්ට

    ow ban. apith umbath ekka innawa. ehema wenda denda ba ne. :rolleyes::rolleyes::rolleyes::P
  3. කොස්තාපල්

    නතාශාට මඩ ගහන උන්ට

    hmmmmmm. umba eyawa dannawada machan?
  4. කොස්තාපල්

    මේ කේන්දර දෙකේ පොරොන්දම් බලල දෙන්නකෝ

    kolloo.......... lankatopten.com palayan. gihin umbama balaganin :)
  5. කොස්තාපල්

    Aiyoooo BNS

    බම්ප්
  6. කොස්තාපල්

    elakiri හිටවන කවි (Hitiwana Kavi) මඩුව කවිකාරයො වරෙව්.

    මිස්ටර් චච්චි මේ දැන් කවියක් දැම්මා.. නියමයි මචෝ හිටපන් දිගටම උම්මා... දෙන්නට හිතේ උඹටත් කොල්ලෝ නිම්මා... නැතිතෙක් රෙප් ගොඩක් මම මේ දැන් දැම්මා...
  7. කොස්තාපල්

    elakiri හිටවන කවි (Hitiwana Kavi) මඩුව කවිකාරයො වරෙව්.

    බැන්දට පස්සෙ ඉස්සර ඔබ කලෙ සෙල්ලම්... කරනට නොහැකිවේ මල්ලියෙ උඹ සල්ලම්... උනා කියා දැනගත් සැනෙකින් ඉල්ලම්... නැතිවූ ලෙසින් හඬනට වේ බැස පල්ලම්...
  8. කොස්තාපල්

    අපි නොදන්නා නිදන්

    ado mehe thiyanwa galaka olindha kelina ekak kotala
  9. කොස්තාපල්

    elakiri හිටවන කවි (Hitiwana Kavi) මඩුව කවිකාරයො වරෙව්.

    බිහි කර නුඹ වගේ හීත හොඳ පුතාලා... මව් වරු කරන් ඇත පින් කඳ සිතාලා... එන්නට මෙහෙට ඔබ වන් අය පතාලා... තව කවි කියමු අපි පද බැඳ ගොතාලා... :D:D
  10. කොස්තාපල්

    elakiri හිටවන කවි (Hitiwana Kavi) මඩුව කවිකාරයො වරෙව්.

    වැලලී ගියත් කවි පද නෙක ත්‍රෙඩ් අතර... නොනැසී ඉදී කවියන් අතරින් පතර... කවියේ අගේ දන්නා උගතුන් නිතර... ඒ නම් මේක කළ නොමහැකි වේ නතර... :yes::yes::yes:

    No contents