බඩ පැලෙන්ඩ හිනාවෙන්න
මචංලා මෙන්න හිනා වෙන්න ඕනි නම් සුපිරිම ෆිල්ම් එකක්. ෆිල්ම් එක ආවෙ 2011දි. හිනා කාල මැරෙනව බන් බැලුවම. බාගෙන බලපල්ලා. ෆට්ටම ෆට්ට. වැඩි විස්තර කියන්න ඕනි නෑ. මම කියනවට බාගෙන බලපල්ලකො. බලල තියන එවුන් කමෙන්ට් කරපල්ලා.
ටොරෙන්ට් ෆයිල් එකක් හොයාගෙන බාපල්ල මචන්ලා. මටත් ෆිල්ම්...