මේක තමයි බං ලෝක සත්‍ය. මොකෙක්වත් නෑ කෙල උනාම. අවුරුදු දාස් ගාණකට කලින් වෙච්ච දෙයක් හරි ලියපු පොතක් හරි ලෑටි ගගා ඉන්න එක තමයි හැම "ආගමකම" තියෙන්නෙ, හොඳින් ජීවත් වෙන්න ඕන කියන හරය එකෙක්ටවත් තේරෙන්නෙ නෑ. තම්බිත් එකයි, කුරුසයොත් එකයි, සිමෙන්ති සාදුලත් එකයි, මල් පූසාරිලත් එකයි, ලොලු යුදෙව්වොත් එකයි...