නෑ නෑ සමාන කළා නෙමේ :P
කොහොමත් ජපන් වාහන වලට කොරියන් වාහන සමාන කරන එක ගොන් කමක් නේ :lol: ( එත් ඉතින් Kia vehicles එහෙම දැන් දැන් japanise quality එක කිට්ටුවටම වගේ තියෙනවා :cool: )
මට දැනගන්න ඕනි උනේ rexton එක කීයක් වගේ තෙල් කරනවද කියලා :)
කතාවක් යනවා එකත් කරන්නේ 8ක් වගේ කියලා :eek:
කතාව ඇත්තද...