1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේක ගියේ ජාඩිය විතරයි ඩබල් දාල :yes: අපි කිව්වෙ තව දෙකක් යනව ඒ දෙක ගියේ නෑ :sorry: ට්‍රිපක් නෙමේ ගියේ දුර හින්ද ට්‍රිපක් උනා කියහන්කො :lol::lol:
  2. agrmrs

    Honda Jade

    ee kiwwe macho ? dan thiyena ekata mokada wela thiyenne ? :confused::confused:
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඊලග සර්විස් එකෙන් පස්සෙ Point Pedro යන්ට කියල තමා හිතන් ඉන්නෙ අපි :yes: මීලග ට්‍රිප තවත් රසවත් ! වගේම දුරයි :yes::yes:
  4. agrmrs

    Honda Jade

    machan steps 6kata wadiya puluwanda koheda.man mathaken kiwwe :sorry: me thiyenne shock ekai tool ekai :yes: indian ewata ena ekakin hari kamak ne adjust karaganna puluwan wei man hithanne machan :yes: usanam wadi karanna bariwa athi machan :eek: ooken wenne man hithanne spring eka soft karana...
  5. agrmrs

    Honda Jade

    suspension adjustment tool ekakin puluwan machan.ooke ena shock eke steps 6kata adjust karanna puluwan.ehema kiyala ithin penumennam loku usak enawada danne machan.
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඒ පාරත් හොදයි. :(:(
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    4cylinder deyyo nethnam ithin apita Arugam Bay thiya gewal laga kadetawath yanna bee.deyynata pin sidda wenawa me karana udawwata :love::love::love:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෑ බන් පන්සලට ගියේ පොඩි ආදාරයක් කරන්න හිතන් ඉන්නව බලමු ඉස්සරහට ආයෙ යැවෙයි :rolleyes::rolleyes:
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ තියෙන්නෙ මචන්ල ගිය පාර.මූදු මහා විහාරෙයි ආරුගම්බේ බීච් එකෙයි තමා උන්නෙ.උදේම ගිහින් රෑ වෙලා ආව :yes: ඔක්කොම 642km වැටිල තිබ්බ :cool:
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තෙල් මචන් 3500ක වගේ ඔක්කොම ගියා මන් හිතන්නෙ.අඩු පුරවන එක තමා කලේ මචන් හරියටම මතක නෑ.තාම අන්තිමට ෆුල් ටෑන්ක් කරපු එකෙන් තමා දුවන්නෙ.කැන්ඩි වලින් කලේ රෑ එද්දි.පාර ඉන්දපන් මන් දාන්නම් හවසට :yes: 250cc ඕකේ මචන්.මන් වැඩිය හයියෙන් යන්නෑ.100තමා උපරිම ඒත් පාර සේෆ්නම් විතරයි :dull: හරක් පනිනව.මොනරු...
  11. agrmrs

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    mage machan atm.eka wenna one oya gaana.mata eeka daanna bari una atm kiyala :sorry::sorry:
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    mannam car ekewath 600 gaanak gihin ne bun.Jaadiye giya colombo - Muhudu Maha Vihare --> Arugam Bay ethanin aaye gewal balaa pitath una :cool::cool: okkoma 642km hariyatama.photos gaththa passe daannam resize karala hitan :cool: ude 5ta gihin 9.15ta gedarath aawa :cool:
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  14. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ela ela :shocked::shocked::cool::cool: :baffled::baffled::baffled::oo::oo::oo:
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තාම ට්‍රෝෆි එක තියෙන්නෙ මගෙ අතේ වගේ.640+km ගියපු කුකුලෙක් නැද්දෙ තනි දවසක් තුල ? ඉන්නවනම් දුරත් එක්ක දාන්ට :cool:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    jade eke giye nedda dura ? :shocked::shocked:
  17. agrmrs

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    2016/05/02 Payoneer to HNB - Rs.141.1 :)
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    guti noka kiyapiya :angry::angry::angry: photo daapiya :dull::dull::dull: :eek::eek::eek:
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    thanath daapiya.oya ennai yannai okkotmada ?
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)

    No contents