දෙමව්පියන්ගේ චරියාව කොහොම වුනත් දරුවන්ට පරිභව කරන එක හරි මදි.අපි ඒකට ඊරිසියා කරල හරියන්නේ නෑ.ඒක උගේ ලක් එක.අනිත් එක ඔය කොල්ලගේ කිසිම ජුවල් කේස් එකක් මම දන්න පරිදි නටල ආරන්චි වෙලා නෑ .කවුරු වුනත් මගේ හතුරෙක් වුනත් කසාද බඳිනව නම් මම ඌට ආශිර්වාද කරනව .ශ්‍රී සුභ මංගලම්....:love::love::love::love: